බයිඩන්ගේ සුනඛයා රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කයි
Related Articles
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් සුරතලයට ඇති කරනු ලබන කමාන්ඩර් නම් සුනඛයා 11වන වතාවටත් එරට රහස් ඔත්තු ඒජන්තවරයෙක් සපා කෑමේ පුවතක් වාර්තාවී තිබෙනවා.
ධවල මන්දිරයේ පවතින පීඩනය හේතුවෙන් එහි සුරතලයට ඇති කරනු ලබන සතුන් මෙලෙස මිනිසුන් සපා කනු ලබන බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙන්නේ.
මෙම සුනඛයා 2021 වසරේ ධවල මන්දිරයට ගෙන එනු ලැබූ කමාන්ඩර් ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුනඛයෙක්.