මන්නා රමේෂ්ගේ ගෝලයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට
Related Articles
ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මන්නා රමේෂ් නැමැත්තාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත්තා.
ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයේදී යි.
සැකකරු පසුගිය 20 වනදා තල්දූව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් හතර දෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් අයෙකු බවයි පොලිසිය සඳහන් කරන්නේ.