fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙකු මරුට

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 20:13

ගුවන් හමුදා කඳවුරක පිපිරීමකින් සෙබළෙකු මරුට

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා කඳවුරේ වෙඩිපිටියේ සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළෙකු මියගොස් තිබෙනවා.

මෙම සිදුවීමෙන් තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

බෝම්බයක් නිෂ්ක්‍රීය කිරීමට යෑමෙන් මෙම පිපිරීම සිදුව ඇති බවද සඳහන්.

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 20:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්