fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩයක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 19:01

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩයක්

අධිවේගී මාර්ගයක නියමිත වේගසීමා උල්ලංඝණය කර මෝටර් රථය ධාවනය කිරීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් නායක බාබර් අසාම්ට දඩ නියම කර තිබෙනවා.

පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ලාහෝර් පොලීසිය මගින් පාකිස්ථාන නායකයාට පාකිස්තාන රුපියල් 2000ක මුදලක් මෙලෙස දඩ නියම කර ඇති බවයි .

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 19:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්