fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බන්දුල වෙනුවට වැඩ බලන්න ශාන්ත

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 17:52

බන්දුල වෙනුවට වැඩ බලන්න ශාන්ත

රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරයකට සහභාගිවීම හේතුවෙන් ඒ මහතා නැවත පැමිණෙන තෙක් ජනමාධ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සදහා මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 17:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්