fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 13:29

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

අක්වෙරළ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය නෛතික ප්‍රතිපාදන ද සහිතව වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඊට අදාළ නීති සම්පාදන කටයුතු අවසන් වී මෙම වර්ෂය අවසන් වන විට බලාත්මක වනු ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ බේරුම්කරණය පිළිබඳ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා

hasiniek
By hasiniek සැප්තැම්බර් 26, 2023 13:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්