ඩීසල් නැව් තොග 4ක් මිලදී ගන්න කැබිනට් අනුමැතිය
Related Articles
ඉදිරි මාස 4ක කාලය තුල ඩීසල් නැව් තොග 4ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙනවා.
දිගුකාලීන කොන්ත්‍රාත් ක්‍රමවේදය යටතේ එම තෙල් තොග ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සිංගප්පූරු සමාගමකට අනුමැතිය දී තිබෙනවා.