fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IMF නියෝජිතයින් හා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2023 12:50

IMF නියෝජිතයින් හා වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුව අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්,  වෘතිකයින්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයින් සමග සාකච්ඡා පැවැත්වූවා.

වෘත්තිකයින්ගෙන් බදු අයකිරීමක් පිළිබද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිශ්චිතව ප්‍රකාශ කර නැති බවට එහිදී පැහැදිලි වූ බවයි වෘත්තීය සමිති නියෝජිතයින් පවසන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින්ගේ ආරාධනාවකට අනුව පැවති මෙම සාකච්ඡාවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය,  ලංකා බැංකු සේවක සංගමය,  විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය,  විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති රැසක නියෝජිතයින් සහභාගි වුණා.

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2023 12:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්