fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති අද ජර්මනියට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2023 11:42

ජනපති අද ජර්මනියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සදහා අද (26) ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා ජර්මන් බර්ලින් ගෝලීය සංවාදය සදහා සහභාගිවනවා.

වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසදුම් සෙවීම සදහා පැවැත්වෙන මෙම සංවාදය ලබන 28 සහ 29 දිනයන්හිදී පැවැත්වෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 26, 2023 11:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්