ඊයේ අලුයම් කාලයේ දී ඊශ්‍රායල හමුදා කළ වැටලීමක් අතරතුර පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා
ඊශ්‍රායල හමුදාව අත්පත් කරගත් භූමියේ සටන්කාමීන්ගේ මෙහෙයුම් අණදෙන මධ්‍යස්ථානයක් ද කඩා බිඳ දැමූ බව වාර්තා වනවා.
පසුගිය අඟහරුවාදා සිට ඊශ්‍රායල / පලස්තීන ගැටුම් වර්ධනය වී ඇති අතර මේ වනවිට පලස්තීන ජාතිකයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම මෙම ප්‍ර දේශයේ 490,000ක පිරිසක් වාසය කරනවා.