fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 117 ඉලක්කයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 13:07

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ලකුණු 117 ඉලක්කයක්

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය හා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර අවසන් මහා තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 116 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සුගන්දිකා කුමාරි කඩුලු 2 ක් බැඟින් බිඳ හෙළිමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 117 ක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 25, 2023 13:07

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්