fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංග්ලාදේශයට

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 11:25

ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් ලෝකඩ පදක්කම බංග්ලාදේශයට

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පන්දුවාර 20යි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට බංග්ලාදේශ කාන්තා කණ්ඩායම අද(25) සමත් වුණා.

ඒ, තෙවැනි ස්ථානය තේරීම සදහා පැවැති තරගයේ දී පාකිස්තානය පරදා කඩුලු 5 ක ජයක් වාර්තා කරමින්.

චීනයේ Hangzhou හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන පිතිකාරිණියන් මෙම තරගයේ දී ද අසාර්ථක පිතිහරඹයක නිරත වූ අතර, ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 64 ක් පමණයි.

Aliya Riaz ලකුණු 17 ක්, Nida Dar ලකුණු 14 ක් හා Sadaf Shamas ලකුණු 13 ක් රැස් කළා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 11:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්