සචිත්‍ර සේනානායකට ඇප
Related Articles
තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
මෙම සැකකරු විමර්ශනය පැවැත්වෙන කාලසීමාවේ දී සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට ආනවරණය නොවන හෙයින් ඔහු ඇප මත මුදාහැරීමට තීරණය කරන බවයි මහේස්ත්‍රාත්වරයා තීරණය කළේ.
කෙසේ වෙතත් සැකකාර සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කෙරුණා.