fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බස් රථ දෙකක් ගැටෙයි – 15 කට තුවාල

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 10:24

බස් රථ දෙකක් ගැටෙයි – 15 කට තුවාල

කොළඹ මහනුවර මාර්ගයේ පස්යාල තිත්තමල්ගොඩ ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ බස්රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයින් 15දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

නවතා තිබූ පුද්ගලික බස් රථයක ඉදිරියෙන් පැමිණි බස් රථයක් ගැටීමෙන් අනතුර සිදු වී ඇත්තේ අද (25) උදෑසන 4 ට පමණ එම අනතුර සිදුව තිබුණා.

වැලිමඩ සිට කොළඹ දක්වා පැමිණි පෞද්ගලික නවතා තිබූ පුද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් තුවාල ලද මගින් 15 දෙනෙකු වතුපිටිවල හා වරකපොල රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 25, 2023 10:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්