හැමදාම බදු ගෙවන්නේ එකම පිරිසක් – ශ්‍රී ලංකා වරලත් බදුකරණ ආයනයේ සභාපති
Related Articles
ශ්‍රී ලංකා වරලත් බදුකරණ ආයනයේ සේවා පුළුල් කිරීම සදහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.
වරලත් බදුකරණ ආයනයේ නවතම ලාංඡනය එළිදැක්වීම ආයතනයේ සභාපති රනිල් අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.