fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආසියානු කුසලානයට වෙච්ච දේ දසුන් කියයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 12:56

ආසියානු කුසලානයට වෙච්ච දේ දසුන් කියයි

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක පවසනවා.

අද උදෑසන ස්වාධීන රූපවාහිනීයේ විකාශය වූ දීප්ති සමග පත්තරෙන් එහා වැඩසටහන එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 12:56

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්