fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 34 දෙනෙකු මියයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 11:28

නයිජීරියාවේ ඉන්ධන ගබඩාවක ගින්නකින් 34 දෙනෙකු මියයයි

නයිජීරියාවේ බෙනින් ප්‍රදේශයේ ඉන්ධන ගබඩාවක ඇතිවූ ගින්නකින් 34 දෙනෙකු මියගොස් තිබෙනවා.

මියගිය පිරිස අතර කුඩා දරුවන් දෙදෙනෙකු ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ඉන්ධන ගබඩාව නීති විරෝධී ආකාරයෙන් පවත්වාගෙන ගොස් ඇති අතර ගින්නක් හේතුවෙන් එය පුපුරාගොස් ඇති බවටයි හෙලිවී තිබෙන්නේ.

පිපිරීම සිදුවන අවස්ථාවේ මෝටර් රථ ,යතුරුපැදි , ත්‍රි රෝද රථ ඇතුළු වාහන රැසක් ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටි තිබෙනවා.

නයිජීරියාව තුළ ඉන්ධන ජාවාරම සාමාන්‍ය දෙයක් වන අතර නයිජීරියාව ප්‍රධාන ඉන්ධන නිෂ්පාදකවරයෙකු ද වනවා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 24, 2023 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්