fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවය මහරගම දී

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 12:18

ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවය මහරගම දී

ජාත්‍යන්තර සාම දින සැමරුම් උත්සවය මහරගම දී පැවැත්වුණා.

ජාතික සමඟිය හා ප්‍රතිසංධානය සඳහා වන කාර්යාලයයි මෙය සංවිධාන කළේ.

අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ, ශ්‍රීලංකාවේ ඇමෙරිකා තානාපති ජුලි ජන්ග් යන මහත්ම මහත්මීන් මෙම උත්සවයට සහභාගි වුණා.

මෙරට සියලු ජාතීන් නියෝජනය වන ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා.

එමෙන්ම ජාත්‍යන්තර සාම දිනය වෙනුවෙන් දිවයිනේ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් අතර පැවති චිත්‍ර හා රචනා තරගවල ජයග්‍රාහකයන්ට ත්‍යාග මෙන්ම සහතික පිරිනැමීමද සිදු කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 23, 2023 12:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්