පාන් ගෙඩියත් සමඟ උදෑසනම නොමිලේ ලැබුණු බීඩිය
Related Articles
මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙඳ සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් හමුවී තිබෙනවා.
පුද්ගලයෙක් එම වෙළෙද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙන ඇති අතර,
උදෑසන තම දරුවාට පාසල් යාමට පෙර පාන් ගෙඩියකින් කොටසක් කපා දී හොදි සමඟ කන අතරවාරයේ එම බීඩි කොටය දැක තිබෙනවා.
පලමුව එය කරපිංචා කොලයක් යයි සිතා පොඩි කර බැලීමේදියි බීඩියක් බව අනාවරණය වී ඇත්තේ