fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 14:37

එක්සත් ජාතීන්ගේ මෙරට නේවාසික සම්බන්ධීකාරකවරයා සහ හිටපු ජනපති මෛත්‍රී අතර හමුවක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මෙරට එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-andre Franche මහතා අතර හමුවක් අද (22) හිටපු ජනාධිපතිතුමන්ගේ නිල නිවසේදී පැවැත් වුණා.

එහිදී මෙරට ආර්ථික සහ දේශපාලන කාරණ පිළිබඳවත් සාකච්ඡා කළ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව කරනු ලැබු හෙළිදරව්ව පිළිබඳ විධිමත් වෘත්තිමය දේශිය පරික්ෂණයක් සදහා ජාත්‍යන්තර තාක්ෂණික සහය ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-andre Franche මහතාට සංදේශයක් බාර දීමට කටයුතු කළේය.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 14:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්