අද (22) පාර්ලිමේන්තුව පෙ.ව. 09.30 ට රැස්වූ අතර, පෙ.ව 09.30 සිට ප.ව 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙන එන යෝජනාව අනුව “පාස්කු ඉරිදා ප්රහාරය සහ වත්මන් ජාතික ආරක්ෂක තත්වය” පිළිබඳ කල් තැබීමේ විවාදය තවදුරටත් පැවැත්වීමට නියමිතයි.