fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හෙට පැය 12ක ජල කප්පාදුවක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 09:14

හෙට පැය 12ක ජල කප්පාදුවක්

හෙට (23) දිනයේදී කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

පස්වරු 6.00 සිට 24 වැනිදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 22, 2023 09:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්