fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බුලට් දුම්රියක් තුළ පැවති රෙස්ලින්ග් තරඟයක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 21, 2023 16:32

බුලට් දුම්රියක් තුළ පැවති රෙස්ලින්ග් තරඟයක්

ජපානයේ අධිවේගී බුලට් දුම්රියක් තුළ රෙස්ලින්ග් තරඟයක් පැවැත් වූ බවට තොරතුරු වාර්තා වෙනවා.

ටෝකියෝ සිට නගෝයා දක්වා ධාවනය වන අතරතුර මෙම තරඟය පවත්වා තිබූ අතර මෙම තරඟය නැරඹීම සඳහා නිකුත් කළ ටිකට්පත් සියල්ල විකිණී තිබූ බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

විනාඩි 30 ක් පුරා පැවති රෙස්ලින්ග් තරඟය නැරඹීම සඳහා 75 දෙනෙකු පමණ සහභාගී වී ඇති බවයි සඳහන් වෙන්නේ.

hasiniek
By hasiniek සැප්තැම්බර් 21, 2023 16:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්