fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 12:53

නිශාන්ත මුතුහෙට්ටිගම යළි රක්ෂිත බන්ධනාගාරයට

පසුගිය 14 වැනිදා අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සැප්තැම්බර් 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, හිටපු මන්ත්‍රීවරයා අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණේ නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීම සම්බන්ධයෙන් එල්ල කරන ලද චෝදනාවකට අදාළවයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 12:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්