fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආර්ථික අර්බුදයට හේතුව ඉතිහාසයේ ගත් වැරදි තීරණ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 11:39

ආර්ථික අර්බුදයට හේතුව ඉතිහාසයේ ගත් වැරදි තීරණ

ඉතිහාසයේ ගත් වැරදි තීරණ නිසා ආර්ථිකයේ දැඩි අර්බුද මතු වූ බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසනවා.

එක්සත් ලංකා ශ්‍රී ජ්‍යෙයි ප්‍රත්‍යංගිරා ගුරු ෆ්‍රීඩම් වාර්ෂික සමුලුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මෙම අවස්ථාවට සර්ව ආගමික නියෝජිතයන් එක්ව සිටියා.

අඩු ආදායම් ලාභී පවුල්වල පාසල් දරුවන් සඳහා උපකරණ ලබාදීමද සිදු වුණා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 11:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්