fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බිත්තර හා කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ – ඇමති අමරවීර

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 11:29

බිත්තර හා කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැහැ – ඇමති අමරවීර

බිත්තර හා කුකුළු මස් මිල වැඩි කිරීමට කිසිසේත් ඉඩ ලබා දෙන්නේ නැති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කුඩා පරිමාන කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩමුළුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 11:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්