fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආමේනියා අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 09:05

ආමේනියා අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක්

ආමේනියා අගමැති නිකොල් පෂින්යාන්ට ඉල්ලා අස්වන ලෙස බල කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

එරටේ නගෝර්නෝ හා කරාබක් ජන කොට්ඨාස අතර ඇති ගැටුම් මර්දනය සඳහා රජය නිසි පියවර නොගත් බවට චෝදනා කරමිනුයි මෙම උද්ඝෝෂණ පැවැත්වෙන්නේ.

අසල්වැසි අසර්බයිජානයේ මැදිහත්වීම මත මෙම ගැටුම් මැඩපැවැත්වු බව ඔවුන් සඳහන් කරනවා.

පැය 24ක හමුදා මැදිහත්වීමක් සිදු කිරීමෙනුයි ගැටුම් මැඩපවත්වා ඇත්තේ.

ජාත්‍යන්තර වශයෙන් ආමේනියාව සැලකෙන්නේ අසර්බයිජානයේ කොටසක් ලෙසයි.

එහෙත් ආමේනියාවේ ඇතැම් විශාල ප්‍රදේශ වාර්ගික ඇමෙරිකානුවන්ගේ පාලනයට දශක තුනක් තිස්සේ නතුව තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 09:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්