fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 08:14

අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

අවිස්සාවේල්ල ඉහළ තල්දූව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන පුවතක් වාර්තා වනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව් දෙනෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම වෙඩිතැබීමට හේතුව තවමත් අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 08:14

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්