fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාස්කු ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව ගැන විවාදය අද සහ හෙට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 06:00

පාස්කු ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව ගැන විවාදය අද සහ හෙට

පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද සහ හෙට දිනයන්හිදී පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය හා වත්මන් ජාතික ආරක්ෂාව පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද සහ හෙට දිනයන්හිදී පැවැත්වීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී තීරණය වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ වාර්තාව පිළිබද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සදහා විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, පොලිස්පති සීඩී වික්‍රමරත්න යන මහත්වරුන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජනය කරමින් නිලධාරීන් ඊට සහභාගී වුණා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 21, 2023 06:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්