fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවෙන් IMF ශ්‍රී ලංකා කාර්යාලයට සංදේශයක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2023 15:08

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවෙන්  IMF ශ්‍රී ලංකා කාර්යාලයට සංදේශයක්

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත සංදේශයක් භාරදුන්නා.

උපයනවිට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සංදේශයක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මහ බැංකුවේ පිහිටි ජාත්‍යන්තර අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලය වෙත භාරදීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කටයුතු කළා.

සංදේශය භාරදීමෙන් පසු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වමින් කියාසිටියේ ලබන 26 වනදාට පෙර මේ සදහා පිළිතුරක් ලබානොදුන හොත් 27 වනදා දැඩි තීන්දුවක් ගන්නා බවයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2023 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්