fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

hasiniek
By hasiniek සැප්තැම්බර් 20, 2023 14:26

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා

ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල ,කළුතර ,කෑගල්ල,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා මෙලෙස නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ

අද (20) රාත්‍රී 10.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන අතර එම නිවේදනය පහතින් දැකිය හැකියි.

hasiniek
By hasiniek සැප්තැම්බර් 20, 2023 14:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්