fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උසස් පෙළ විභාගය කල් යයිද ? විශේෂ ප්‍රකාශය හෙට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2023 11:28

උසස් පෙළ විභාගය කල් යයිද ? විශේෂ ප්‍රකාශය හෙට

අපොස උසස් පෙළ විභාගය කල් දමනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 20, 2023 11:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්