විදුලිබල මණ්ඩලයේ සේවකයින් 23,419 ක්
Related Articles
සේවක සම්මතයන් සහ කාර්යයන් පිළිබඳව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කළමණාකාරිත්වය විසින් සකස් කරන ලද වාර්තාවක් අමාත්‍ය කංචන විජේසේකර මහතා වෙත පිළිගන්වා තිබෙනවා.
මෙම වාර්තාව මගින් විදුලිබල මණ්ඩලයේ වර්තමානයේ සේවක සංඛ්‍යාව, තුලනය් සිදු වී ඇති ආකාරය, විවිද කාර්යයන් වෙනුවෙන් අවශ්‍යතාවයන්, ක්ෂේත්‍රයේ මිණුම් දර්ශක, අනාගත වර්ධනයන් පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට හැකි වන බවයි අමත්‍යවරයා සඳහන් කළේ.
එය ඉදිරි ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අත්‍යවශ්‍ය වන බවද සදහන් .
වර්තමානයේ විදුලිබල මණ්ඩලයේ 23,419 දෙනෙකු සේවය කරයි.