X ගිණුම් හිමියන්ගෙන් මාසේ ගානේ අය කිරීමක්?
Related Articles
සියලුම “X” ගිණුම් හිමියන්ගෙන් මාසිකව අය කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව ඊලොන් මස්ක් පවසනවා
ඔහු මේ බව පවසා ඇත්තේ ඊශ්‍රායෙල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග පැවති අදහස් හුවමාරුවකදීයි .
එමගින් ව්‍යාජ ගිණුම් පවත්වා ගෙනයාම පාලනය කළ හැකි බවයි ඔහු සඳහන් කරන්නේ
මේ වන විට X ගිණුම් හිමියන්ගෙන් කිසිදු මුදලක් අයනොකෙරෙන නමුත් එහි පරිශීලකයින්ට මුදල් ගෙවා X Premium හා සම්බන්ධ විය හැකියි.