වෙඩි තැබීමේ සිද්ධිය ගැන මන්ත්‍රී උද්දිකගෙන් ප්‍රකාශයක්
Related Articles
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ පෞද්ගලික මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකළා.
මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියේ පවත්නා ක්‍රමවේදය තුළ මෙවැනි තත්ත්වයක් උද්ගත වු බවයි.