fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිපෝන් බිස්ටෙක් ආයතනයේ සභාපතිට ජපාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 11:51

නිපෝන් බිස්ටෙක් ආයතනයේ සභාපතිට ජපාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව

නිපෝන් බිස්ටෙක් ආයතනයේ සභාපති මහාචාර්ය ආනන්ද කුමාර මහතා විසින් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය සඳහා දක්වන දායකත්වයට ජපාන විදේශ අමාත්‍යවරයාගේ ප්‍රශංසාව හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකොෂි හිදෙකි මහතා විසින් මහාචාර්ය ආනන්ද කුමාර මහතා වෙත මෙම ප්‍රශංසාව නිල වශයෙන් පිරිනැමීම ජපාන තානාපති නිල නිවසේ දී සිදු කෙරුණා.

නිපෝන් බිස්ටෙක් ආයතනය ජපන් භාෂාව ප්‍රවර්ධනය කිරීම ඇතුලු ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය වර්ධනය කිරීමට ලබාදෙන දායකත්වය අගයමින් මෙම ආයතනයේ සිසුන් වෙත ඉදිරියේ දී ශිෂ්‍යත්ව ලබාදීමට කටයුතු කරන බවයි ජපාන තානාපතිවරයා ප්‍රකාශ කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 11:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්