fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 08:48

වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්

වත්තල, පල්ලියවත්ත මුහුදු තීරයේ තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

ඊයේ (18) දහවල් එම මුහුදු තීරයට මළ සිරුර ගොඩගසා ඇති බවට වත්තල පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මියගොස් ඇත්තේ අවුරුදු 65ත් 70ත් අතර උස අඩි 05 අඟල් 05ක් වන තලෙළු සාමාන්‍ය සිරුරකින් යුත් කහ පැහැති අත්කොට කමිසයකින් සහ අළු පැහැති දිග කලිසමකින් සැරසුණු, හිසකෙස් සුදු පැහැ වී ඇති පිරිමි පුද්ගලයෙක් බව පොලීසිය ප්‍රකාශ කරයි.

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 19, 2023 08:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්