fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිලීපන් සැමරීමට ගිය පිරිසට පහරදුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 19:17

තිලීපන් සැමරීමට ගිය පිරිසට පහරදුන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට

හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන තිලීපන් සැමරීමට දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් රථවාහන පෙළපාලියකින් ගමන් කරමින් සිටියදි කිසියම් පිරිසක් ත්‍රිකුණාමලයේ දී පහරදීමක් සිදුකර තිබුණා.

එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා.

hasiniek
By hasiniek සැප්තැම්බර් 18, 2023 19:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්