චීන විදේශ ඇමති රුසියාවට
Related Articles
රුසියාවේ ආරක්ෂක සාකච්ඡාවක් සඳහා චීන විදේශ අමාත්‍යවරයා පැමිණියා.
චීන ජනාධිපති ක්ෂී ජින් පින්ග් වෙනුවෙන් ඔහුගේ නියෝජිතයා ලෙසයි චීන විදේශ අමාත්‍ය වෑන්ග් යී මෙසේ පැමිණ ඇත්තේ.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය නිකුත් කර ඇති වරෙන්තු හේතුවෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ වන විට කිසිදු විදේශ සංචාරයකට සහභාගී වන්නේ නැහැ.
පසුගියදා උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද රුසියා ජනාධිපතිවරයා මුණගැසුනා.
දින 4ක කාලයක් චීන විදේශ අමාත්‍යවරයා රුසියාවේ රැඳී සිටිනු ඇති.