නවක වදය ගැන දැනුම් දීමට WhatsApp අංකයක්
Related Articles
විශ්වවිද්‍යාල තුළ නවක වදය පිටුදැකීම වෙනුවෙන් නව වට්ස්අප් අංකයක් හඳුන්වාදීම උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ මූලිකත්වයෙන් සිදුකෙරුණා.
මේ ඔස්සේ නවක වදයට අදාළ වීඩියෝපට, ඡායාරූප යොමුකළ හැකියි.
මේ පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැත්වුණා.