fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියත TV 14 වන සංවත්සරය අදයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 18:46

සියත TV  14 වන සංවත්සරය අදයි

ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයට නව ප්‍රවේශයක් ලබාදුන් සියත ටීවී 14වන සංවත්සරය අදයි.

රූපවාහිනී මහගෙදර ලෙස ස්වාධීන රූපවාහිනී සේවය සියත නාලිකාවට මෙසේ සුබපැතුම් එක්කරනවා

මීට වසර 14කට පෙර ආරම්භ කළ සියත ටීවී නාලිකාව ප්‍රේක්ෂක හදවත් දිනාගනිමින් දිනෙන් දින ජනාදරයට පත්වුණා. ජනතාව වෙනුවෙන් ඉටුවිය යුතු මාධ්‍ය මෙහෙවර ඉටුකිරීමෙහිලා සියත ටීවී නාලිකාව තම වැඩසටහන් පෙළගැස්වීමට කටයුතු කළේ මනා අවබෝධයකින් හා දැක්මකින් යුතුවයි. එසේ දිගු ගමනක් ආ සියත ටීවී නාලිකාවට තව තවත් තම කටයුතු සාර්ථක කර ගැනීමට අවස්ථාව උදාවේවායි රූපවාහිනී මහ ගෙදර ලෙස ස්වාධීන රූපවාහිනිය සුභාශිංසන එක්කරන්නේ මාධ්‍ය සහෝදරත්වය වඩා තහවුරු කරමින්.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 18:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්