මාලිගාකන්දේ වෙඩි තැබීමක් – පියා සහ දරුවා රෝහලේ
Related Articles
මාලිගාකන්ද ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පියෙකු සහ ඔහුගේ දරුවා රෝහල් ගත කර තිබෙනවා.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය පැවසුවේය.
වෙඩි තැබීම සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.