ඉන්දීය කණ්ඩායමට ලකුණු 51ක ඉලක්කයක්
Related Articles
ඉන්දියාව සමග පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට දැවී ගියේය.
ශ්‍රී ලංකා ඉනිම තුළ කුසල් ජනිත් පෙරේරා, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, නායක දසුන් ශානක සහ මතීෂ පතිරණ ලකුණු නොලබාම දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.
විශිෂ්ට පන්දු යැවීමක නිතර වු මොහොමඩ් සිරාජ් ලකුණු 13කට කඩුලු 6ක් දවා ගැනීමට සමත් වුණි.
ඒ අනුව තරගය ජය ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 51ක්