fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 14:57

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

තරගය ප.ව. 3.00 ට ආරම්භ වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 14:57

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්