fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වසර 100කට වඩා පැරණි යටියන්තොට – ගරාගොඩ පාලම නවීකරණය ඇරඹේ

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 14:39

වසර 100කට වඩා පැරණි යටියන්තොට – ගරාගොඩ පාලම නවීකරණය ඇරඹේ

වසර 100කට වඩා පැරණි යටියන්තොට – ගරාගොඩ පාලම නවීකරණය කිරීමේ කටයුතු ඊයේ (16) ආරම්භ කෙරුණා.

ප්‍රවාහන, මහමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මේ සඳහා රු.මි.460 ක ප්‍රතිපාදන මහාමාර්ග අමාත්‍යාංශය සහ සබරගමුව පළාත් සභාව විසින් යොදවනු ලබයි.

එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් මහතා, රංජිත් සියඹලපිටිය මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 14:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්