fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යතුරුපැදියක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි – පුද්ගලයෙකු මියයයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 13:36

යතුරුපැදියක් සහ ට්‍රැක්ටරයක් ගැටෙයි – පුද්ගලයෙකු මියයයි

පුනරීන් සෙල්විපුරම් හංදිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගියා.

යතුරුපැදියක් සහ ට්‍රැක්ටරයක් ගැටීමෙන් අනතුර සිදුවූ අතර බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ එහි ගමන් ගත් අනෙක් පුද්ගලයා රෝහල් ගත කෙරුණා.

එහිදී යතුරුපැදියේ පිටුපස ගමන් කළ පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගියේ වයසු අවුරුදු 29ක් වන මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 13:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්