දිවයිනේ ලාබාලම සංගීත කණ්ඩායම රඹුක්කනින් බිහි වී තිබෙනවා. ඒ හ්ම්ප්ලාසි නමින්.
රඹුක්කන ප්‍රදේශයේ සංගීත ගුරුවරයෙකු ලෙස කටයුතු කළ රණසිංහ ආරච්චි මහතා පාසල් හයකින් තෝරා ගත් සිසු සිසුවියන් දස දෙනෙකු යොදා ගනිමින් මෙම සංගීත කණ්ඩායම නිර්මාණය කළා.
එහි ලාබාලම ශිල්පියාගේ වයස අවුරුදු 8 ක්.
වැඩ බලන අමාත්‍ය කනක හේරත් මහතා ද විදුහල්පතිවරුන්, ආචාර්යවරුන්, දෙමව්පියන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/zU53bhtoZAQ”]