fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බටහිර මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 12:12

බටහිර මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මිය යයි

බටහිර මෙක්සිකෝවේ සිදු වූ වෙඩි තැබීමකින් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

බටහිර මෙක්සිකෝවේ ජාලිස්කෝ ප්‍රදේශයේ ඇති මත්පැන්හලකයි මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ෙමෙක්සිකෝවේ නිදහස් දින සැමරුම අතරතුරයි.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, අපරාධ කල්ලි අතර ඇති වූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 17, 2023 12:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්