fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මහීෂ් තීක්ෂණට අවසන් මහා තරඟය අහිමි වෙයි

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 15:33

මහීෂ් තීක්ෂණට අවසන් මහා තරඟය අහිමි වෙයි

පකිස්ථානයට එරෙහිව පැවැති තරගයේදී අබාධයකට ලක්වූ මහීෂ් තීක්ෂණ ආසියානු කුසලාන අවසන් මහා තරඟය සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.

ස්කෑන් පරීක්ෂණයේදී හෙළිවී ඇත්තේ ඔහුගේ මාංශ පේශි ඉරිමකට ලක්වී ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මහීෂ් තීක්ෂණ වෙනුවට සහන් ආරච්චිගේ සංචිතයට කැඳවා තිබෙනවා.

ආසියානු කුසලාන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හෙට (17) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor සැප්තැම්බර් 16, 2023 15:33

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්