fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක්

hasiniek
By hasiniek සැප්තැම්බර් 14, 2023 12:49

රුසියාවේ නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක්

යුක්‍රේනය ක්‍රිමියාවේ රුසියානු නැව් අළුත්වැඩියා කිරීමේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා

ඉන් රුසියානු යුද නැව් දෙකකට හානි සිදුවී, 24 දෙනෙකු තුවාල ලබා ඇතිඇති බවයි පැවසෙන්නේ

යුක්‍රේන සන්නද්ධ හමුදා කෲස් මිසයිල 10 ක් සහ මිනිසුන් රහිත බෝට්ටු 3 කින් රුසියාව සිය කළු මුහුදේ බලඇණියේ අලුත්වැඩියා කඳවුරක් ලෙස භාවිතා කරන Sevastopol හි Sergo Ordzhonikidze නැව් අංගනයට ප්‍රහාර එල්ල කළ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කරනවා

hasiniek
By hasiniek සැප්තැම්බර් 14, 2023 12:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්